මිගමුවේ ආපන ශාලා වර්ගීකරණය කියන්නේ අපි වගේ නගරයකට ඉතාමත් වැදගත් එකක්.
මිගමු කියන්නේ බස්නාහිර පළාතේ වේගයෙන්ම ඉදිරියට යාමට වැඩිම විභයක් තියෙන ව්‍යාපාරික නගරයක්.
එහෙම නගරයක
ආපනශාලා වර්ගීකරණය කියන්නේ තිරාණාත්මක එකක්
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැන් දශක ගණනාවක සිට මේ සඳහා උත්සාහ කළත් එය යථාර්ථයක් බවට පත්කර ගැනිමට තාම බැරිවෙලා.
නව සෞඛ්‍ය කාරක සභාව පත්ව මාස දැන් සෑහෙන කාලයක්..
මේ ආපනශාලා වර්ගීකරණය මිගමුවේ දියත් කරන්න තියෙන සුදානමක්.ගැන ආරංචියක් නැ.
මිගමුවේ කලින් හිටපු පාලකයෝ හින්ද සංචාරක කර්මාන්තයට වැදුන මරු පහර නිසා වෙච්ච පසුබෑම යථාතත්වයකට පත්කරගන්න මිගමු සංචාරක සංගමය ලොකු උත්සාමයක් ගන්නවා.
මේ පසුබිම තුල මිගමු නගරයේ ආපනශාලා වර්ගීකරණය ඉතාමත් වැදගත් වෙනව
වැඩේ කියන්නේ සෞඛ්‍ය අංශයභාරව කටයුතු කරන දේශපාලන අධිකාරියේ ප්‍රධානියට අඩුම තරමේ මේ වගේ සීරියස් වැඩක් ගැන අදහසක් වත් තියෙනවද කියල නම් අපට පේන්නේ නැ.
එයා දැන් කරමින් ඉන්න මාධ්‍ය සංදර්ශන දිහා බැලුවම මිගමුව වගේ නගරයකට ගැලපෙන සෞඛ්‍ය වැඩසහටනක් ගොඩනගන්න එයාට වෘත්තිය පරිචයක් තියෙනවද කියන එකත් ගැටලුවක්.
හැබැයි මේ ආපනශාලාවර්ගීකරණය කරන H800ගැනවත් එයා දන්නවද දන්නෙ නම් නෑ
මාධ්‍ය .සංදර්ශනවලටම හිතගියාම මේ වැදගත් වැඩ සෞඛ්‍ය කාරක සභාවටත් අමතකවෙලා යන්න පුලුවන්.
කලින් සෞඛ්‍ය කාරක සභාවේ හිටියේ දයාන් ලංසා .එයා මේක කලෙත් නැ
ගණිතඥයෝ අවැසි තැනට නැට්ටුවෝ බැස්සම වෙන්නේ ඉතින් මේ වගේ ඛේදවාචක තමයි.
අපට අල්ලපු වැටේ වෙන්නප්පුවේ දැන් H800, ආපනශාලා වර්ගීකරණය ක්‍රියාත්මකයි.මිගමුවට දශක දෙකක් ගිහිල්ලත් තාම බැරිවෙලා.












