️මීගමුවටත් ලක්සලක් !

0
238

 

“දේශීයත්වය සමග හැඩවන
අපේ ලක්සල”නවතම ප්‍රදර්ශනාගාරය ඊයේ (10)  මීගමුව සංචාරක පුරවරයේ දී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අතින් විවෘත විය.

ලංකාවේ ප්‍රධාන සංචාරක කලාපයක් වන මිගමුවට  ලක්සැල වැනි වු ආයතනයක අවශ්‍යතාවය සෑහෙන කලක් පටන් පැවැති බව සංචාරක කර්මාන්තයට සම්බන්ධ කිපදෙනෙකුම අවධාරණය කර සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here