මේ දවස්වල තියෙන පට්ට අව්ව නිසා හැමෝම ඉන්නේ වේලිලා වගේ .අව්වත් එක්කත් තරහවෙලා . වැස්සක් එනකන් බලං ඉන්නව වගේ .
මිගමුවේ අයට නම් වාසනාවක් තියෙනව මෝරවල පැත්තේ යන්න මොකද මේ දවස්වල මුහුද වලාලයි . හරියට කලපුවක් වගේ . ඒ තරම් නිශ්චලයි . ඒ හින්දම මෝර වලට දැන් සෑහෙන සෙනගක් එනව පවුල් පිටින් විනෝද වෙන්න.
සෙනසුරාදි ඉරිදා ෆුල් ක්‍රවුඩ් ..සතියේ දිනවල නම් ෂේප් .

මේ දවස්වල මෝරවලේ නාන එක අවුලක් නැද්ද කියල අපි අහල බැලුවේ ඒ් හරියේ මෝරවල පිළිබද එක්ස්ෆර්ට් කෙනෙක් වුන අරුණ ගෙන්.
එයා කියන්නේ මේ දවස්වල උදේ වරුව මෝරවල දැඩි නිශ්චලයි කියල සවසට ටිකක් සැරවෙන හින්ද නාන්න හිතන් අයට උදේ තමයි හොදම කියල
අපි මිට කලින් මෝරවල ගැන ලියපු ලිපියක් නැවත පලකරනවා දැකපු නැති අයට බලන්න
කොහොම උනත් මුහුදේ නාන ආස කරන අයට නම් මේක අපුරු තැනක්.
නිවාඩු දවස්වල මේ සුන්දරත්වය විදගන්න විශාල පිරිසක් මෝර වලට ඒනවා.

https://web.facebook.com/aruna.roshantha.50/videos/1057424709001938(මෝර වලේ ලස්සන මෙතතින් බලන්න )