කච්චතිව් මංගල්‍යයට යාම සඳහා බැතිමතුන් ගමන් අරඹති!

0
110

කච්චතිව්හි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය උත්සවයේ කටයුතු  (27) සිකුරාදා දිනයේ සිට ඇරඹි ඇති අතර මංගල දේව මෙහෙය 28 වෙනිදා පැවැත්වේ.

කච්චතිව් වෙත යාමට කුරිකට්ටුවාන්  සිය ගණනක් ජනයා රැස්ව සිටින බව එහි සි⁣ටින මාධ්‍යවේදීන් පවසා සිටිති..

කච්චතිව් වෙත යන  බෝට්ටු සේවාව සිකුරාදා උදෑසන 5.00 සිට පස්වරු 2.00 දක්වා කුරිකට්ටුවාන් ජැටියෙන් වේසිට ක්‍රියාත්මකය.

කෙසේ වෙතත්,  පස්වරු 2.00 න් පසු කච්චතිව් වෙත බෝට්ටු සේවාවක් නොමැති බැවින්, නියමිත වේලාවට පෙර තම ගමන ආරම්භ කරන ලෙස බැතිමතුන්ට උපදෙස් දී තිබුණි.

මේ අතර යාපනය බස් නැවතුමේ කරිකට්ටුවාන් ජැටිය දක්වා යෑමට විශේෂ බස් සේවාවක්ද සංවිධානය කර තිබුණි.

Tamilnews1.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here