️මේ මාරක කපොල්ල වහාම වසා දමනු!

0
228

*ස්ථානය – නවලෝක රෝහල අසල, මීගමුව.
(කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ පදික වේදිකාවේ බස් මගී නැවතුම දෙපස කානුව විවර කර තිබීම හා සම්බන්ධව යි.)
🔴දෙනෝ දාහක් මගීන් ගමන් කරන මාර්ගයක විශේෂයෙන් ම කුඩා දරුවන් සහ නවලෝක රෝහලට පැමිණෙන විවිධ රෝගාබාධවලින් පෙළෙන රෝගී පදිකයින් යනෙන මගක මෙවැනි මාරක කපොල්ලක් තිබීම වගකිවයුත්තන්ගේ අවධානයට යොමු වේවා!

ජොර්ජ් රෝබ්සන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here