මීගමුව දූව ලෙල්ලමේ අද (2026/03/17) මාළු මිළ (01kg)

0
329

මීගමුව දූව ලෙල්ලමේ අද (2026/03/17) මාළු මිළ (01kg)

ලින්නා රු 850යි,
බලයා රු 650යි,
කෙලවල්ලා රු 1000යි,
ඉස්සා මධ්‍යම ප්‍රමාණය රු 1900යි,
බෝල හබරලි රු 850යි,
හුරුල්ලා රු 900යි,
වෙල්ලසුඩයා රු 200යි,
පරව් රු 1000යි,
මීවැටි රු 1000යි,
තෝරා රු 2000යි,
මඩුවා රු750යි,
රයිස් ඉස්සා රු 750යි,
කුම්බලාව රු 1000යි ,
සිලාවා රු 850යි,
ලොකු ඌලවා රු 1200යි,
බට්ටෝ රු 400යි,
සාලයා රු 250යි,
සිනක්කාලි රු 500යි,
සූඩයා රු 250යි,
තලපත් රු 1500යි,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here