බසියවත්තේ අනවසර ඉදිකිරිම සම්බන්ධයෙන් මිගමුවේ ප්‍රා.ලේ ටත් චෝදනාවක්?

0
302

බසිවත්තේ අනවසර ඉදිකිරිමට අදාලව මිගමු⁣ව ප්‍රාදේශිය ලේකම් තුමියට ප්‍රශ්ණය වටේ යනවා මිස සිය බල වපසරිය ප්‍රයෝජනයට ගෙන කඩිනමින් මේ ප්‍රශ්ණය විසදනවා වෙනුවට වටේ යනබවට බරලතල චෝදනාවක් ගම්වාසින් මේ වන විට එල්ලකර තිබේ.

ඔයාලා ඇයි වග කිව යුතු මාධ්‍යයක්‌ විදියට මම මේ තරම් තොරතුරු දීලත් ඇයි මේ ඉඩම ගැන ප්‍රාදේශීය ලේකම් තුමියගෙන් ප්‍රශ්න නොකරන්නේ ඔහු මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයෙක් නිසාද හෙමත් නැතිනම් ලංසලා සමග තියෙන මිත්‍ර සිලි කමටද මොකද ඔහු හැම දේටම මම ඉදිරියේ දයාන්ට කතා කරේ මල්ලි කියලා එල්ලිලා මැරුණ ප්‍රාදේශීය ලේකම් පවා ඔහුට විරුද්දව පැමිණිල්ලක් දාන්න ගිය මාළු පැක්ටරියේ අයිති කෙනාවත් එලවා දැම්මලු ඔහුට නිත්‍යනුකුල ඔප්පුවක් තියෙනවා කියලා ඒ කියන්නේ මේ නිලධාරීන් ඔහුට බයද එහෙමත් නැතිනම් ඔහුගේ මුදල් වලට යවෙලාද මේ ගැන ප්‍රාදේශීයලේකම් තුමියට වඩා මේ ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රජිතා කියන නිලධාරීනී දන්නවා ඒ විතරක් නෙවෙයි වෙරළ සංරක්සානයේ නිලධාරීන් පවා දන්නවා මීට වසර ගානකට කලින් පවා ඔයා ඉඩමට කලපුව ආවරණය කරන්න කම්බි දැල් කොටු දමා ගල් බැම්මක් සකසා තිබුනා ඒක අනවසරයි කියා කඩන්න කියලා වෙරළ සංරක්ෂණයෙන් ඉවත් කරන්න කියලා දැනුම් දුන්නා එයින් බාගයක් කඩා ඉවත් කරන්න තිබු පසු බිමක තමා දුන්ගල් පිටියේ හිටපු o i c රණසිංහ මැදිහත් වෙලා ඉස්තිර බැම්මක් ඉදිකලේ ධීවර සමිතියේ විරුද්දත්වය නොසලකා ඒ වීතරක් නොවෙයි ග්‍රාම නිලධාරීනියගේ පැමිණිල්ල පවා හිටපු o i c රණසිංහ බාර ගත්තේ නැහැ මේ පුද්ගලයට පමණක් මේ නිලධාරීන් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඇයි

(නෙවිල් සෙල්ලපුල්ලගේ)

පසුගිය සම්බන්ධිකරණ කමිටු.රැස්විම් වාරයකදිද මේ ගැන අවධානය යොමුව තිබුණි.

වි⁣ශේෂයෙන්ම කලපුව ගොඩකරමින් සිදුකර ඇති බසියවත්තේ.අනවසර ඉදිකිරිම ගැන මෙ⁣හිදි වැඩි අවධානයක් යොමුව විය..

“” තලාහෙන,රුවන් විදානගේ මහතාගේ අස්කිරීමේ දින පහුවෙලා තියෙනවා ඒ සම්බන්ධව බදු ඉල්ලලා ඉඩම් කොමසාරිස් ජෙනරාල් වෙත යොමු කළ ලිපියට අදාළව අප වෙත ලිපියක් ලැබුණා.අපි ඒ සම්බන්ධව විස්තර දන්වා උපදෙස් පතලා තියෙනවා.ඉදිරියට ඒ අනුව කටයුතු කරනවා””

මේ සම්බන්ධයෙන් මෙම සංවර්ධන කමිටු රැස්වීමේදී මීගමුව, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි ද අදහස් පල කර තිබුණි

කෙසේ වෙතත් මිගමුව ප්‍රාදේශිය ලේකම් තුමිය කඩිනමින් මෙය විසදාලන්නේ.නැතුව වටේ යමින් සිටින බවටද බරලතල චෝදනාවක් බසියාවත්ත ජනතාව විසින් එල්ලකර තිබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here