මීගමුවෙන් මුහුදට ගිය බහුදින යාත්‍රා පාස්කුවට ගොඩට ඇවිත් …

0
34

මුහුදේ මාස ගණන් නැවති රැකියාව කරන බහුදින යාත්‍රා පාස්කුවට මෙන්ම නත්තලටද මිගමුවට පැමිණෙති.

ඉනුත් වැඩිම දෙනෙකු ගොඩබිමට එන්නේ පාස්කු මංගල්‍යය වෙනුවෙනි.

මේ වන විට මිගමුවෙන් මුහුදට ගිය බහුදින යාත්‍රාවක් මුහුදේ නැතිතරමට සියල්ලෝ ගොඩබිමට පැමිණ සිටිති.

මේ බොහොමයක් යාත්‍රා පසුගිය බ්‍රහස්පතින්දා වන විට ගොඩබිමට ලගා වි තිබුනේ මහසිකුරාදා දේවමෙහෙයට සහ පාස්කු ඉරුදින මංගල්‍යයට සභාගිවිම සදහාය.

මිගමුව කොතලාවල පාලස දෙපස කලපු තීරය පිරෙන්නම දැන් බහුදින යාත්‍රා ගාල් කර තිබේ්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here