🔴මේ වෙද්දි ඉරානයේ විදුලි ජල බලාගාර,පාලම් සියල්ල අසලට සියදහස් ගණනක් ඉරාන කලාකරුවන්,විශ්ව විද්‍යාල සිසුන්,පුරවැසියන් එකතු වෙලා තියෙනවා.ඉරාන ජනාධිපති වරයා සුලු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ සිය මිලියන 90 කට වැඩි පුරවැසියන් අවසන් පුද්ගලයාගෙත් දි,වි ඇති තෙක් සිය මාතෘ භුමිය වෙනුවෙන් ස,ට ,න් කරන බවයි.
ඒ වගේම මේ වෙද්දි අමරිකාවේ සෙ,නට් සාමාජිකයන් නීති වේදීන් රැසක් විශේෂ සාකච්ඡා රැසක් පවත්වමින් ඉන්නවා.ඒ 25 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම ක්‍රියාත්මක කරලා ජන,ප,ති වරයා සතු බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන්.මේ වෙද්දි ඔහු ශිෂ්ටාචාරය අවසන් කරනවා කියපු ප්‍රකාශය ඔවුන් අතර දැඩි විරෝධයකට ලක් වෙලා තියෙනවා.තම රට පිළිබඳ ලෝකයේ තිබුණ ස්වරූපය මේ යුද්ධය නිසා සහ මුලින්ම නැති උණ බව ඔවුන් ප්‍රකාශ කරනවා.
ඉතින් මිත්‍රවරුනේ මේ එළඹෙන රාත්‍රියේ ඔබ නිදාගෙන අවදිවන විට ඇතැම්විට වෙනස්ම ලෝකයක් ඔබ අභිමුව තියේවි.යම් හෙයකින් ජනතාව සිටිද්දිත් මහා ප්‍ර,හා රයක් උවහොත් එය මහා රාජ්‍යක උවත් විශාල දේශපාලන විප්ලවයක් සිද්ධ වෙන සිදුවිමක් වනු ඇත.
හෙට උදේම ආපහු අප්ඩේට් එකක් ගේන්නම්.
#GlobalUpdate #GlobalNews #middleeast #WarUpdate #GreenProjectApi











