සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

0
110

ඉන්දුනීසායාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතිබව වාර්තා වේ.

රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයකින් යුත් මෙම භූකම්පනය හටගෙන ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here