පුතුනි ඔබට මොක් සුව !

0
270

කටාන, ප්‍රාදේශීය සභාවේ, වර්තමාන සභාපතිනී, නිෂානි ඉරේෂා ජයකොඩි මහත්මියගේ එකම පුතා. වයස අවුරුදු 05 යි. වයස අවුරුදු හය ලබන්න තිබුණේ තවත් මාස 03 ක් පමණයි. පෙරේදා සවස සිය නිවසේ සෙල්ලම් කරමින් සිටියදී , බිම වැටී ඇති අතර ඉන්පසුව රෝහල් ගත කර ඇත.

රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී , ඉතා අවාසනාවන්ත ලෙස, මරණයට පත්ව තිබෙනවා. මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර ශරීර කොටස් වැඩිදුර පරීක්‍ෂනය සඳහා මේ වන විට යොමු කර තිබෙනවා. ඒ අනුව විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර අද මේ දරුවාගේ අවසන් කටයුතු, කඳවල, පොත්තොඩේ, සුසාන භූමියේදී සිදු කලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here