අයහපත් කාලගුනය නිසා මිගමුවේ පොඩි බෝට්ටුත් මුහුදු ගිහින් නෑ…

0
64
sdr

 

ඇද හැලුන මහවැසි නිසා මිගමුවේ පොඩි බෝට්ටු මුහුදු ගොස් තිබුනේ නැත.දිගින් දිගටම පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ බොහොමයක් ධිවරයන් සිය රැකියාවට නොයා සිටිති.

මේ හේතුවෙන් මාළු හිගවිම පමණක් ඉතිහාසයේ කිසි දිනක සිදුනොවු ආකාරයෙන් මාළු මිළද ඉහල ගොස්.තිබුණි.

පසුගිය දිනක යක් සාලයා කිලෝවක් මිගමු වැල්⁣ලේ මාළු ක⁣ඩේ තුල අලෙවි වි තිබුනේ රු 1200 කටය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here