Editor's Choice සංගීතන් නිදහස් කරන ලෙසත් PTA අහෝසිකරන ලෙසත් ඉල්ලා අදත් විරෝධතා ! By fgamage - 2026 June 10 0 25 FacebookWhatsApp ගනේෂ්කුමාර් සංගීතන් වහාම නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් ඉල්ලා අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.