පාපන්දු ලෝක කුසලාන තරඟයකදී සිය ප්‍රථම ගෝලය ලබා ගැනීමෙන් පසු සුපිරි පාපන්දු ක්‍රීඩක 18 හැවිරිදි ලැමීන් යමාල්ගේ (Lamine Yamal) පෙන්වන මෙම සළකුණ කුමක්යද?
මේ ස්පාඤ්ඤයේ අන්ත දක්ෂිණාංශිකයින් විසින් පිළිකුල් කරනු ලබන අංකයකි.
මෙම අභිනය ඔහු හැදී වැඩුණු රොකාෆොන්ඩා අසල්වැසි ප්‍රදේශයේ තැපැල් කේතය වන 304 අංකය සංකේතවත් කරයි.
එම අසල්වාසයේ 50% ක් සංක්‍රමණිකයන් සිටින අතර ස්පාඤ්ඤ ෆැසිස්ට්වාදීන් විසින් එය “ජනවාර්ගික කුණු” ලෙස හැඳුන්වයි.
යමාල්ගේ පියා දැනටමත් ප්‍රධාන අන්ත දක්ෂිණාංශික පක්ෂය වන අසල්වැසි ප්‍රදේශයෙන් වොක්ස් අපේක්ෂකයින් පන්නා දැමීමේ සටනක නියැලී සිටී.
යමාල් පලස්තීන ජාතික ධජය බාර්සිලෝනා ජය සැමරැම් පෙළපාලියක රැගෙන යෑම නිසා ඊශ්‍රායල් නව නාසිවාදීන් ඔහු පීෆා තරඟාවලියෙන් ඉවත් කළ යුතු යැයි කිහ.
දැන් ස්පාඤ්ඤ පැසිසිට් වාදීන්ට ද යමාල් ජාතික පාපන්දු තර්වක් ලෙස පිිළිගැනීමට සිදු තිබේ.
සුනන්ද දේශප්‍රිය













