මිගමුව බන්ධනාගාරය මිගමුවේ ප්‍රධාන ඩෙංගු අවධානම් කලාපයක්.උණ රෝගින් 40 ඉන්නව කියල තමයි වාර්තා වෙන්නෙ
1800 කට ආසන්න රැදවියන් ප්‍රමාණයක් ඉන්න මේ බන්ධනාගාරය ඇතුලේ ඩෙංගු පිමි පනිමින් වර්ධනය වෙන්න පුලුවන් තත්වයක් දැනටමත් නිර්මාණය වෙලා.
ඊයේ බන්ධනාගාරය තුල ඇතිවුන ගැටුම අස්සෙ කාන්තා රැදවියන් පිරිසක් වහලෙට නැගල දක්වපු විරෝධතාවය ඇතුලේ ඇත්ත අර්බුදය එලියට අරන් ඇවිත් හමාරයි.
ගැටුමෙන් දැනටමත් දෙකක් මිය ගිහින්.ඩෙංගු අවධානම නිසි විදියට කළමණාකරණය කරගන්න බැරිවුනොත් රැදවියන්ට තවත් ජිවිත අවධානම් නිර්මාණය කරයි.

















