විමර්ශනයක් සඳහා මිගමුව මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට

0
31

 

මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය 05සහ 06 වනදා ඇතිවූ ගැටුම් වලින් මේ වනවිට රැඳවියන් 27 දෙනෙකු මියගොස් ඇති අතර 54 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති. අද පාන්දර  බන්ධනාගාරයේ ආපරාධ විමර්ශනයක් සදහා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය , සීලනී පෙරේරා බන්ධනාගාරයට පැමිණෙන ලදි. බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියන් කණ්ඩායමක් වෙනත් බන්ධනාගාර වෙත පිටත් කර යවන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here