මාරුකර යැවු රැදවියන්ට බන්ධනාගාර තුලදි දරුණු වදහිංසා !

0
97

 

සිරකරු අයිතිවාසිකම් සුරකිමේ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් අද අවධාරණය කර තිබුනේ වෙනත් බන්ධනාගාර වෙත යැවු රැදවියන්ට විවිධ වදහිංසා වලට ලක්වන්නට සිදුව ඇති බවය.

මේ අතර අද රජය වාර්තා කර සිටියේ මේ වනවිට මිගමු බන්ධනාගාරයේ සිටි රැදවියන් 1033 වෙනත් බන්ධනාගාරවලට මාරුකර යවා ඇති බවය.


#negomboprision #meepuranews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here