බන්ධනාගාරයේ මුල්ම ගැටුමේදි මිය ගිය මිගමුවේ රැදවියාගේ අවසන් කටයුතු අද

0
103

 

මිගමු බන්ධනාගාරයේ මුල්දින ගැටුමේදි දෙදෙනෙකු ඝාතනයට ලක්ව තවත් පිරිසක් රෝහල්ගත කරනු ලැබීය.

මෙසේ ඝාතනය වු එක් අයෙකු මිගමුව බෝලවලානේ පදිංචිකරුවකු වු අතර අනෙක් රැදවියා නාත්තන්ඩිය අශෝකපුර පදිංචිකරුවෙකු විය.

කුඩු පාතාලයේ චෝදනාවන්ට ලක්ව සිටි මේ දෙදෙනාට අමානුෂික ලෙසින් පහරදිමට පටන් ගැනිමත් සමඟින් එය බන්ධනාගාරයේ රැදවියන් කල්ලි දෙකක් ලෙසට බෙදි ගිය ගැටුමක් දක්වා වර්ධනය වි තිබුණි.

මෙම සිදුවිමට පසුදින එනම් ජුලි 05 වනදා දෙවන ගැටුම මිගමු බන්ධනාගාරය තුල සිදුව තිබුන අතර මේ වන විට ඉන් මිය ගිය ගණන 28 දක්වා ඉහල ගොස් තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here