ගැටුමේදි තුවාල ලැබු තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද මියයයි!

0
118

මිගමු බන්ධනාගාරයේ ගැටුමේදි තුවාල  ලබා කොළඹ ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා තිබුන බන්ධනාගාර නිලධාරියෙකු අද දහවල් මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ උපාලි ගමගේ නැමැති නිළධාරියෙකි.

මෙම ගැටුම හේතුවෙන් මිය ගිය දැන් 29 දක්වා ඉහල ⁣ගොස් තිබේ.මෙම මරණයත් සමඟින් මිය ගිය නිලධාරින් ගණන 8 දක්ව⁣ ඉහල ⁣ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here