මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය ගණන තවත් ඉහලට !

0
28

 

පසුගියදා මිගමු බන්ධනාගාරයේදි ඇතිවු ගැටුමෙන් තුවාල ලබා මිගමුව රෝහලේ 11 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සි⁣⁣ටි තවත් රැදවියෙකු ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇතැයි වාර්තාවේ.

මේ අනුව මිය ගණන 28 දක්වා ඉහ ල ගොස් තිබේ.

මේ අතර මෙම සිදුවිමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අය සදහා සුදු පාට ඇද ඇතිරිලි වල බරපතල හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here