බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලද අයට අවශ්‍ය සරම් 100 ක් මීගමුව රෝහල් කමිටුව ඊයේ පරිත්‍යාග කර තිබුණි.
. රෝහල් කමිටුවේ සභාපති වෛද්‍ය හෙන්රි රොසාරියෝ සහ උප සභාපති චමින්ද ප්‍රනාන්දු මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.”
මේ අතර ප්‍රතිකාර ලබන රැදවියන් සඳහා ඇද ඇතිරිලි වලද විශාල හිඟයක් පවතින බවද රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

















