මිගමුව සංචාරක කලාපයේ කුණු ගොඩගැහිලා ?

0
67

මිගමුව සංචාරක කලාපය කියන්නේ මිගමුවට තියෙන ආර්ථික මර්මස්ථානවලින් ප්‍රධාන එකක්.

ලංසා පවුල් පාලනය තියෙන කාලේ මිගමුව කියන්නෙ අපිරිසිදු නගරයක් කියල වැදුන කාඩ් එක හින්ද සංචාරකයෝ මිගමුව අතහැරල වෙනත් සංචාරක නගර වලට මාරුවුනා

මාලිමා පාලනයක් මිගමුවේ ස්ථාපිත කරන්න සංචාරක ක්⁣ෂේත්‍රයේ ව්‍යාපා⁣රිකයොත් ලොකු දායකත්වයක් දුන්නා.

දැන් මේ හුඟදෙනෙක් කලකිරිලා.

කුණු අදින්නේ නැ.හරියට ලයිට් දාල දෙන්නෙ නැ.මාලිමා පාලනයට චෝදනා ගොඩයි.

මේ දවස් වල ආයෙත් කුණු අදින්නේ නැ.ඇයි මේව විධිමත් වෙන්නෙ නැත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here