ටොරින් ඇත්තටම දිරිය කතක්.සුව කරන්න බැරිවුන තත්වයක් නිසා ඇයට දැන් පාදයකුත් අහිමියි.කිහිලි කරුවක ආධාරයෙන් තමයි ජිවිතයට වාරු ගන්නේ.
ඒ කොහොම උනත් ටොරින් ජීවන අරගලය අතහැරල නෑ.
වස විස නැති එළවලු පලා වර්ග මේ පුංචි තැනේ තියෙනව.දිවුලපිටියේ ඉදන් හැමදාම උදෙන්ම ඇවිත් 5 විතර වෙනකොට වෙළදාම පටන් ගන්නව.
මෙතන කොයිවෙලේත් සෙනඟ පිරිල.
මොකද හොර බොරු වංචා නැ .ඇත්තම ගමේ එළවළු පලා තමයි මෙතන තියෙන්නෙ
මංකුලියේ ලෙල්ලම් පහුකරල පිටිපන පැත්තට ටික දුරක් එන කොට තමයි මේ තැන තියෙන්නේ


















