තවත් මෙට්‍රෝ බස් ඩිපෝවක් ඒකල ට …! අද සිට මෙහෙයුම් කටයුතු අරඹයි …!!!
අත්‍යවශ්‍ය මගී ප්‍රවාහන සේවා පුළුල් කිරීමේ තවත් පියවරක් ලෙස, ඒකල ප්‍රදේශයේ නව මෙට්‍රෝ බස් ඩිපෝව අද දින සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.
මෙම නව ඩිපෝව ක්‍රියාත්මක වීමත් සමඟ ඒ අවට ප්‍රදේශවල ජනතාවට දෛනික ගමනාගමන කටයුතු වඩාත් විධිමත්ව හා පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව සැලසේ.




















