අද මාළු හිඟයි ! එවගේම මිළයි !

0
349

 

දූවේ ලෙල්ලමේ අද මාළු හොඳටම හිඟවෙච්ච දවසක් (2026/09/21)

ලින්නා රු 1000 සිට ඉහලට
සාලයා රු 600 සිට ඉහලට
බලයා රු 900 සිට ඉහලට
කෙලවල්ලා රු 1400 සිට ඉහලට
පියාමැස්සා රු 450 සිට ඉහලට
හබරලි රු 1000 සිට ඉහලට .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here