මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/14) (01kg)
ලින්නා රු 650 යි
සාලයා රු 350යි
ඇටවල්ලෝ රු 600 යි
අලගුඩුවා රු 600 යි
බලයා (පොඩි ) රු 600යි
පොඩි කෙලවල්ලා රු 700 සිට ඉහලට
ලොකු කෙලවල්ලා රු 1300යි
හුරුල්ලා රු 600 සිට ඉහලට
මිවැටි (පොඩි) රු 850යි
මීවැටි( ලොකු) රු 1200යි
ඉස්සා (පොඩි) රු 1200 යි
මුහුදු ඉස්සා රු 1300 යි
ෆාම් ඉස්සෝ රු 1650 සිට ඉහලට
වැව් මාළු රු 600 සිට ඉහලට
ගල්මාළු ලොකු රු 550 සිට ඉහලට
ලේන පරව් රු 600 යි
ගෙඹි දැල්ලා රු 1500 යි
පරා පැටව් රු 450 සිට ඉහලට
තලපත් ( පොඩි ) රු 1500 යි
කොප්පරු රු 1800 යි
තලපත් (ලොකු ) රු 1700 යි



















