වැස්සෙ තෙමිගෙන කුණු අදින සේවකයන්ට කෝපි ටිකක් දෙමුද?

0
26

අහකට දාල තිබුන ට්‍රැක්ටරයක් ලක්ෂ 4ක් විතර වියදම් කරල බ්‍රැන්ඩි නිව් තත්වයකට පත්කරල සෞඛ්‍ය අංශයට දිල තිබුන.
ඒක ගැන පලකර තිබුන පුවතකට පිටිපන පැත්තෙ කෙනෙක් රොකට් කතාවක් දාල තිබුන දැක්ක.

අඩුපාඩු එමටයි.

ඒත් මට හිතුනේ මේ වගේ කොචොක් දාන මහත්තරුන්ගෙන් එක දෙයක් අහන්න.

මේ දවස්වල වැස්සේ කුණු කඳු ගනන් පටවගෙන තෙමිගෙන ට්‍රැක්ටර් වලින් කුණු අදින කම්කරුවන්ට කෝපි එකක් බොමුද කියල අහල කෝපි කෝප්පයක් දෙන්න හිතෙන අය ඉන්නේ කීයෙන් කි දෙනාද?

පී.එම් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here