Citizen Page දූව ගමේ පිහිටි මේ හිස් බිම ප්රයෝජනවත් දේකට යොදවමුද? By fgamage - 2026 November 14 0 19 FacebookWhatsApp මීගමුව දූව ගමේ තියෙන රජයට අයත් මේ හිස් බිම් කඩ කිසියම් ප්රයෝජනවත් දේකට යොදාගන්න බැරිද? වල් බිහිවෙලා නාස්ති වෙනව වෙනුවට ගමට ප්රයෝජනයක් වෙන විදියක් බලමුද? ඩබ්.කේ.එන්.ප්රනාන්දු.