ඇමති ගුණරත්නගේ අණින් සමුපේ ජන්දය කල්යයි??

0
479

sarathgමීගමුව විවිධ සේවා සමුපාකාරයේ ජන්දය සහ දකුණු පිටිපන ධිවර සමුපකාර සමිතිෙය් ජන්ද පැවැත්විමට නියමි තිබුනද සමුපකාර කොමසාරිස්වරයා වෙත මීගමුව අාසන සංවිධාක සහ නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා විසින් කර ඇති ඉල්ලිමක් පරිදි ජන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here