Citizen Page විද්‍යාලෝක විදුහලේදි ගුරු උපහාරයක් By fgamage - 2013 August 8 0 275 FacebookWhatsApp කටාන විද්‍යාෙලා්ක විද්‍යාලයේදී අගෝස්තු 02 වනදා ගුරු උපහාර වැඩසටහනක් හා උසස් පෙළ හැදෑරූ සිසු සිසුවියන්ගේ සමුගැනීමේ සුහද හමුවක් පැවැත්විණි. මෙම උපහාරය පුදකළේ විශ්‍රාම ගිය මෙන්ම මාරුවීම් ලබාගත් එම විද්‍යාලයේ උගැන්වූ ගුරුවර ගුරුවරියන් වෙතයි. ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්