පිල්ලේ මැතිණිය නිමලරූබන්ගේ මව ව වැළදගෙන සනසයි…

0
185

jaff 1jaff2පිල්ලලේ මැතිණියගේ යාපනය සංචාරයේදි ඇය විනාඩි 15 ක ්සදහා යාපනය සදහ මන්නරාමින් පැමිණි සිටි සිවිල් සංවිධාන නියොජිතයන් සහ ගරු පියවරුන් 15 දෙනෙකුව අද උදේ වරුවේ හමුව තිබුණි. මෙම හමුවේදි සිදුව තිබුණ විශේෂිතම සිද්ධිය වුයේ පිල්ලේ මැතිණිය විසින් මෙම නියෝජිත පිරිසට එක්ව තිබු වැලිකඩදි ඝාතනයට ලක්වු දේශපාලන සිරකරුවෙකු වු නිමලරූබන්ගේ මව බදාවැළදගෙන ඇය අස්වසා ලිමයි.
ඒ සියළු දෑ ගැන ඇය සොයා බලන බව මෙම නියෝජිතයන් හමුවේ ඇය පොරොන්දු දි තිබුණාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here