සියනෑ ජලය සුරකිමේ ජනනැගුම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතාට ඔක් 16 වනදා රාත්‍රිෙය් මරණ තර්ජනය කල රතුපස්වල විද්වත් කමිටු සාමාජිකයෙකු අද හිරිපිටිය පොලිසියේදි එහි ස්ථානාධිපති ඉදිරියේ තමන් තර්ජනය කළ බවත් ආ
වේගයන් ක්‍රියාකළ බවත් පිළිගෙන සමාදානය සදහා අතදිගු කර ඇතැයි වාර්ථා වේ.












