පෙරියමුල්ලේදී පොත් පරිත්‍යාගයක්

0
116

අද දින පෙරියමුල්ල ප්‍රදේශයේදී මුස්ලිම් ප්‍රජාව වෙත පොත් බෙදාදමක් සිදුකරන ලදී. මෙම පොත් බෙදාදීම  සිදුකරන ලද්දේ මුස්ලිම් කොන්ග්‍රසයේ මීගමුව නා.මන්ත්‍රී  එම්. එෆ්. එම් හසීන් මහතා ගේ ප්‍රතිපාදන මගින් වන අතර එම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී සාෆි රහීම් මන්ත්‍රීවරයා ද සහභාගී විය.5
2
ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here