News ප්‍රසන්න රණතුංග මීගමුව ආක්‍රමණය කරයි By fgamage - 2014 January 14 0 192 FacebookWhatsApp පළාත් සභාව විසුරුවා හැරිමෙන් පසු සුපුරුදු පරිදි දේශපාලකයන් වැඩ අල්ලන්නට පටන් ගෙනය.මේ අනුව බස්නාහිර පළාත් සභා ප්‍රධාන ඇමතිවරයා විසින් මීගමුව අධ්‍යාපන කාර්යාලයට කම්කරුවන් 50 කට ආසන්න පිරිසක් අනුයුක්ත කර ඇතැයි සැලය.