News ශා.පීතර පාගමන අද නගරය පුරා සැරිසරයි By fgamage - 2014 February 1 0 150 FacebookWhatsApp මීගමුව ශා.පීතර විදුහලේ පාගමන අද අති උත්කර්ෂවත් අයුරින් අද මීගමුවේ විදි සංචාරය කරන ලදි.මේ පාගමන සදහා විවිධ සංස්කෘතිකාංග එක් කරගෙන තිබුණ අතර ඒවා පෙරදිග මෙන්ම අපරදිගද නියෝජනය කර තිබුණ අයුරු දක්නා ලදි.