Stories සීදුව පොලිසියේ WISE branch කොස්තාපල් කසිප්පු ජාවාරමේ? ? By fgamage - 2014 April 23 0 301 FacebookWhatsApp පසුගිය දිනක වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු කසිප්පු ජාවාරම පිටුපස සීදුව පොලිසියේ අයෙක්ද සිටි බව අප හෙළිරදව් කළෙමු. මේ පොලිස් කොස්තාපල් වරයා සිදුව පොලිසියේ WISE branch එකට සම්බන්ධව කටයුතු කරන බවද සැලය.