News කාදිනල් හිමි පැමිණ පොරොන්දු වන තුරු උපවාසය අතහරින්ඩ බැහැ. – ධීවරයෝ කියති. By fgamage - 2014 June 19 0 215 FacebookWhatsApp ජානාධිපතිවරයා හරහා මෙම ප්‍රශ්ණය විසදා දෙන බවට කාදිනල් හිමි පැමිණ තමන්ට පොරොන්දු වන තුරු නොලැබුණු ඉන්ධන සහනාධාර ලබාගැනීමට තමන් ගෙන යන මේ සටන අත් නොහරින බවට ධීවරයෝ ප්‍රකාශ කරති. මේ අනුව මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකය.