කප්පම් කථාවකට මීගමුවේ මන්ත්‍රිවරු ගුටිකෙලගෙන…

0
124

MC-NGB1කාමච්චෝඩේ පොල ප්‍රශ්ණය මුල්කරගෙන මතුව ඇති ගැටළු සාකච්ජා කර ගැනිම සදහා ඊයේ මීගමුවේ මහනගර සභාවේ රැස්විමක් අවසානයේදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් වන කපිල නන්දසුලෝචන සහ ෆරිස් යන මන්ත්‍රිවරුන් දෙදෙනා ගුටිකෙළගෙන ඇතැයි වාර්ථාවේ.
මෙයට හේතුව ලෙසින් වාර්ථා වන්නේ කපිල මන්ත්‍රිවරයා විසින් ෆරිස් වැඩියෙන් හොර අදායම් ලබනවා යැයි කිම නිසා ඇතිවු බහින් බස් විමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here