Business පළමු වසරේ සැමරුමට සොෆ්ට්ලොජික්ලාගෙන් ඇස් කණ්නාඩි By fgamage - 2014 August 6 0 277 FacebookWhatsApp සෝෆට්ලොජික් ෆිනැන්ස් ආයතනය මීගමුව ශාඛාවේ පළමු සංවත්සරය සමරමින් සිය සේවා ලාභින් හට ඇස් කණ්නාඩි ලබාදිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණි.පසුගිය අගොස්තු 05 වනදා ආයතන පරිශ්‍රයේදි මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.