නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා යෝජනාව ඉල්ලා අස්කරගත්තේ කාගේ කිමටද ?

0
120

Businessman-Black-Icon-841166මීගමුව මහනගර සභාවේ මහ සභා රැස්විම පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්විණි. රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධව වැඩකළ යුතුයැයි යෝජනාවක් ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි සුනිල් මහතා ගෙනඒමට නියමිතව තිබුණි.
එහෙත් මහසභාව පැවැත්වෙමින් තිබෙන අතරතුරේදි හදිසියේම තිරණය වෙනස් කළ සුනිල් සිල්වා මහතා තමා විසින් එම යෝජනාව පසුවට ගෙන එන බව සභාවට දන්වා සිටියේය.
මේ හදිසි තින්දුව සදහා බලපෑම් කළේ කව්ද ????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here