Business ශාන්ත ජෝශප් රෝහලෙන් ‘උතුම් මව් පදවි‘ සේවාව By fgamage - 2014 September 8 0 187 FacebookWhatsApp මීගමුව ශාන්ත ජෝශප් පුද්ගලික රෝහල විසින් මේ ප්‍රෙද්ශයේ ගර්භනී කාන්තාවන් වෙනුවෙන් නව සේවාවක් ආරම්භ තිබේ. ‘උතුම් මව් පදවි‘ ලෙස හඳුන්වා දී ඇති මෙම සේවාව මගින් සාමාන්‍ය දරු උපත් හා සිසේරියන් සැත්කම් සිදුකරනු ලබයි.