අරුන්දික හැරදමා මෛත්‍රීගේ සහයට ගිය පාක්ෂිකයාෙග් නිවසට බෝම්බ ප්‍රහාරයක්

0
116

 

අද (දෙසැම්බර් 08) අළුයම 3.00 ට පමණ දංකොටුව ප්‍රදේශයේ  නිවසකට ග්‍රනේඩ් ප්‍රහාරයක් එල්ල වූ අතර  මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ හේරත් මුදියන්සේලාගේ සරත් පලිහවඩන නමැති ශ්‍රීලනිප  සාමාජිකයෙකි.  යතුරු පැදියකින් පැමිණි අයෙකු තම නිවසට
අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර පලා ගිය බව ඔහු පොලීසියට පැමිණිලි කර ඇත.   මෙම සිදුවීමට ප්‍රධාන හේතුව  ලෙස තමා හමුවීමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු පැමිණිම හා  ආසන්නයේ සිදුවූ සාකච්ඡා කීපයක් හේතුවන්නට ඇතැයි සරත් පලිහවඩන මහතා  පවසයි.

unnamedunnamedඡායාරූප – චන්දන ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here