මීගමුවේ මැතිවරණ සටනේ කරට කර නැතත් සටන පැවතුනේ ඵළාත් සභා ඇමති නිමල් ලංසා හා පළාත් සභා මන්තත්‍රි රොයිස් විජිත අතරය.
බන්ධනාගාරයෙන් නිදහස්ව පැමින ගෙවුණ දින මීගමුවේ සියළු ගම්වල රැස්විම් පවත්වන්නට රොයිස් විජිත සමත්වුවද ඇමති ලංසාට මෙවර එසේ වැඩ පෙන්විමට නොහැකි විය.
ආණ්ඩු පක්ෂයේ ඇතැම් ප්‍රාදේශිය රැස්විම් පවා යන්තම් ගොඩදාගෙන තිබුනේ බස්රථ වලින් පවා සෙනග අදිමිනි.
මේ මහන්සියේ ප්‍රථිපලය එන තෙක් අපි සියල්ලෝ බලා සිටිමු.
එහෙත් ඊට කලින් මීගමුව් දිනුම මේ මුහුණු වලින් නොපෙනේද ??????















