නිමල් ලංසාට සහ බැසිල් රාජපක්ෂට සරත්ගෙන් බරපතල චෝදනාවක් ?

0
130

sarath new

මුදල් හම්බකිරිම සදහා දේශපාලනයට පැමිණි නිමල් ලංසාලා සහ බැසිල් රාජපක්ෂලා නිසා ජනාධිපතිටත් පරදින්නට සිදුවුණා යැයි කියමින් බරපතල විවේචනයක් මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක සහ හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා කර තිබෙන බැව් වාර්ථා වේ.
ඔහු මේ විචේනය සිදුකර ඇත්තේ පසුගිය දිනක දුන්ගාල්පිටියේ සිය නිවසේ පැවැති ශ්‍රිලනිප ක්‍රියාකාරින්ගේ විශේෂ රැස්විමකදිය.තමා කිසිදිනකත් පක්ෂය හැර නොයන බවටත් ඔහු එහිදි අවධාරණයක් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here