පිටිපනදී සරත් ගුණරත්න සහ මීගමුව නගරාධිපති ගැටෙති – එක් අයෙක් රෝහලේ

0
100

IMG_1140IMG_1140IMG_1140IMG_1142IMG_1132IMG_1138IMG_1130අද පෙරවරු 8.00ට  පිටිපන  පිටිපන  පුස්තකාලය හා මාතෘසායනය සහ තවත් පොදු කටයුතු කීපයක් විවිෘත කිරීමේ උත්සවය පැවත්වූ අතර මෙම උත්සවය සදහා මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීඑ ඇතුළු නා.මන්ත්‍රීවරුන්ද , පිටිපන පේරුවේ යු.එන්.පී මන්ත්‍රීවරුන්ට පමණක් සහභාගී වී සිටියහ.
මෙම උත්සවය ආරම්භ කරන්නට කටයුතු සූදානම් කර තිබියදී එතැනට පැමිණ ඇති සරත් ගුණරත්න මහතා සහ ඔහුගේ ආධාරකරුවන් විසින් මීගමුව නගරාධිපතිවරයා සමග බහිබස්වී ඇති අතර ගැටුම ඒ අතර තුළ ආරම්භ වී තිබේ. මෙහිදී සරත් ගුණරත්න මහගේ පාර්ශයෙන් පැමිණි පුද්ගලයෙකු සහ නා.මන්ත්‍රී විග්නේසියස් (ලොකු කුමාර )අතර තදින් ගැටිබැට හුවමාරුවක් සිදුවී තිබේ. මෙහිදී තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බ වාර්තා වේ.
මෙම ගැටුම නිර්මාණය වීමට හේතුව වී ඇත්තේ මෙම විවෘත කිරීමට සරත් ගුණරත්න මහතාට ආරාධනා කර නොතිබීමයි.

ඡායාරෑප –  දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here