පල්ලියේ කුරුසිය ඉවත්කරන තුරු විරෝධතාවක් !

0
363

KL chruch issueමැලේසියාවේ ප්‍රෙටලින් ඡායා නම් ප්‍රදේශයේදි අභිනවයෙන් ඉදිකරන ලැබු දේවස්ථානයක සවිකර  තිබු කුරුසියක් ඉන් ඉවත් කරන තුුරු මුස්ලිම් විරෝධතාකරුවන් පිරිසක් අඛණ්ඩ උද්ඝෝෂණයක නිරතව සිටි බව malaysiakini වෙබ් අඩවිය වාර්ථා කර සිටියේය.
අවසානයේදි කුරුසිය ඉන් ඉවත්කරන්නට සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here