Citizen Page මීගමුවට අලුත් පොලිස් අධිකාරීවරයෙක් By fgamage - 2015 May 19 0 162 FacebookWhatsApp නුවරඑළියේ කොට්ඨාශයේ හිටපු ජේ්‍යෂඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම මහතා පසුගිය 15 වනදා මීගමුව කොට්ඨාශ බාර ජේ්‍ය්ෂඨ පොලිස් අධිකාරීවරා ලෙස වැඩභාරගන්නා ලදී. ඔහු විසින් සිය ධුරයේ වැඩබාරගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.