මීගමු රෝහලේ පරීක්ෂණ පුද්ගලික අංශයට…… ?

0
108

DSC07972මීගමුව රෝහලේ ගොඩනැගිලි සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට විසදුම් සෙවිමේදි රෝහල තුල සිදුකරන්නට යෙදුන පරික්ෂණ ඉදිරියේදි නවලෝක වැනි පුද්ගලික අංශයට ලබාදිමට  ඇති සැලසුම පිළිබදව රෝහල අභ්‍යන්තරයෙන්ම විරෝධයක් මතුවෙමින්  ඇතැයි වාර්ථා වේ.
කෙසේ වෙතත් රෝහලේ අර්බුදය දිනෙන් දිනම බරපතල වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් හෙට දිනයේ පුවත් පත් සාකච්ජාවක් කැදවමින් විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිත බවද වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here