එජනිසයෙන් මීගමුවට මමයි එන්නේ -සරත් ගුණරත්න

0
116

SARATHහිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් අද සිය තිරණය ප්‍රකාශයට පත්කිරිමත් සමගින් අප මීගමුව ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතාගෙන් විමසා සිටියේ මීගමුවේ ශ්‍රිලනිප අහුපෙක්ෂකයා කව්දැයි විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ එක්සත් ජනතා සන්ධානයෙන් මීගමුවට තමන් මිසක් වෙන කිසිවෙක් තරග නොකරන බවය. ශ්‍රිලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එවන් තින්දුවක් ගෙන ඇතිදැයි විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ ඔහුට එසේ කරන්නට සිදුවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here