News බදුගෙවන ජනයාට 400% කින් බදු නග්ගලා ?නාගරික මන්ත්‍රිගේ තට්ටු දෙකේ ගෙට බද්ද රු 70 යිලු ? By fgamage - 2015 July 6 0 570 FacebookWhatsApp මීගමුවේ නාගරික සිමාවේ බදු ඇතැම් අය සදහා 400% කින් වැඩිකර ඇති පසුබිමක ඇමති ලංසාගේ ඉතාමත් කිට්ටුවන්තටම මහනගර සභා බඩියා සේ සැලකෙන ජීවංග මිරැන්ඩෝ නම් වු මන්ත්‍රිවරායගේ තට්ටු දෙකේ ගෙට බද්ද රු 70 ක් පමණක් යැයි බදුගෙවන්නන්ගේ සංගමය චෝදනා කර සිටිති.